2014-10-23

Google තම AI පර්යේක්ෂන සදහා University of Oxford සමග අත්වැල් බැඳගනී.....

  Google ආයතනය University of Oxford  සමග එක්ව තම artificial intelligence  හා සැබැදුනු පර්යේක්ෂන කටයුතු ඉදිරියට මෙහෙය වීමට කටයුතු කරමින් සිටිනවා. එලබෙන අනාගත ලෝකයේ තොරතුරු තාක්ශනය බොහෝ සෙයින් AI සමග බැදෙනු ඇති බවට දැනටමත් අනාවැකි පලව ඇති අතර Google ආයතනයේ  self-driving cars වැනි ව්‍යාපෘති සේම Microsoft ආයතනයේ බොහොමයක් නව ව්‍යාපෘති ම දෙසට දියත්වෙමින් ඇති බවට දැනටමත් තොරතුරු තොරතුරු පලව තිබෙනවා. පොදුවේ ඉදිරියට ඇදෙමින් ඇති අත්හදා බැලීම් අතර වඩාත් නිවැරදිව  images හා  objects හඳුනා ගැනීම මෙන්ම වඩාත් නම්‍යව භාෂාව හඳුනා ගැනීම හා එයට ප්‍රථිචාර දැක්වීම වන බවටයි වැඩි දුරටත් එම තොරතුරු හෙලි කර සිටින්නේ.
                                                                                          www.it.seethawakapura.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...