2014-10-01

එය නම් කොට තිබෙන්නේ windows 10 ලෙසටය.

  එය නම් කොට තිබෙන්නේ windows 10 ලෙසටය.  ගෙවී ගිය දිනයේදී Microsoft සමාගම තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය නිවේදනය කරමින් පවසා සිටියේ 2015 වසරේ පලමු භාගයේ මෙහි සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා සංස්කරනයක් නිකුත්කරන්නට සූදානම් වෙමින් සිටින බවකි. enterprise customers වෙතට වැඩි ඉලක්කයක් ගනිමින් පැවති මෙම හමුවේදී පැහැදිලිවු කරුනු අතර ඔවුන්ගේ සියලුම උපාංග අතරට (ecosystem) එකම app Store  එකක් පැමිනීම පැහැදිලි කරන්නටද කටයුතු කරනු ලැබුවා. app සංවර්ධකයින් සදහා මහත් පහසුවක් ගෙනෙමින් සියලුම form-factors අතරට එක් app නිර්මානයක් ගෙන ඒමේ හැකියාව පැහැදිලි කරන්නටද කටයුතු කරනු ලැබුවා.
                     මෙම හමුවේදී පැහැදිලි කරසිටි දෑ අතර virtual desktops හැකියාව, Snap Assist හැකියාව ඇතුලු පෙර අනාවැකි පලව තිබූ අංගයන්ද වූවා. 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...