2014-11-01

UK වල Free Wi-Fi hotspots 1000ක්....

   Hungary රජය විසින් එරට Internet භාවිතාව සදහා පනවා ඇති tax සදහා පලවෙමින් ඇති විරෝධයක් වාර්ථා වනවා. ගිගා බයිටයක් සදහා 150 forints (€0.50; $0.60)  ක වන එම බදු මුදල සාමාන්‍ය භාවිතාකරන්නා සදහා බලනොපාන බවත් එය ISP වරුන් සදහා පමනක් බලපාන බවටත් එරට රජය පැහැදිලි කර සිටියද සාමාන්‍ය භාවිතාකරන්නන් පවසන්නේ අවසානයේ එම අමතර ගෙවීම තමන් වෙතට එවන්නට ISP විසින් කටයුතු කරනු ඇති බවකි. මේ වන විට  මෙම පියවර පිලිබදව වැදිදුරටත් තමන් විමසමින් සිටින බවටයි එරට රජය නිවේදනය කර ඇත්තේ.
                           UK රජය විසින් දියත්කරනු ලබන වැඩ පිලිවලක් යටතේ Free Wi-Fi hotspots 1000ක් ප්‍රසිද්ධ ස්ථාන ආශ්‍රිතව පිහිටවීමේ වැඩ පිලිවලක්ද ප්‍රකාශයට පත්වෙමින් තිබෙනවා. £150m program වල් කොටසක් ලෙසට වන මෙම වැඩසටහන යටතේ  libraries, museums, civic centres, transport hubs, sports centres වැනි ස්ථාන ආශ්‍රිතව මෙම පහසුව ලබා දෙන බවටයි පැහැදිලි කරන්නේ. 2015 මර්තු වන විට අවසන්  වන ඉලක්කයකින් දියත්ව ඇති මෙම වැඩපිලිවල යටතේ සංචාරකයන්ට මෙන්ම ව්‍යාපාරිකයන් හට පහසුවක් ඇති වනු ඇති බවයි එරට රජය පැහැදිලි කරන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...