2016-02-03

අවසර පද භාවිත රඟ...

            

               තොරතුරු ලෝකය සමග වන ඔබගේ සබඳතාවයේදී පෞද්ගලිකත්වය ‍රැක දෙන්නට පැමිනෙන ප්‍රධාන සහයකයා වන්නේ password නොහොත් අවසර පදයයි. Email ගිනුමක නැතිනම් සමාජ ජාලාවක සමහර විටක ඔබේ පෞද්ගලික පරිගනකයට පිවිසීම වැනි ඔනෑම අවස්ථාවක ඒ සදහා වන ඔබගේ පෞද්ගලික බව ‍රැක දෙන්නට මෙම භාවිතාව ඉතා තිරනාත්මක වනු ඇත. නවීනතම භාවිතාවන් සමග ජීවවිද්‍යාත්මක සාධක, ද්විත්ව පියවර තහවුරුව වැනි ක්‍රමවේද භවිතයට පැමිනෙමින් තිබුනද තවමත් සරලව භාවිතාවන අවසර පද පිලිබදව භාවිතාව බහුලව පවතියි. හදාරන්නන් මෙම අවසර පද භාවිතාවේදිව් වැදගත්ම සාධකය ලෙසට නිතරම මතක්කර දෙන්නේ වඩාත් සංකීර්න අකුරු, සංක්‍යා හා සංකේත භාවිතාවක් ඔස්සේ අවසර පදයක් නිර්මානය කර ගැනීම වැදගත් බව කීවද මතක තබා ගැනීමේ පහසුව වැනි සාධක ඔස්සේ තවමත් භාවිතාකරන්නන් ඉතා සරල මට්ටමේ අවසරපද භාවිතාව බහුලව දක්නට ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. පහත දැක්වෙන්නේ හදාරන්නන් විසින් නිකුත්කරන ලද නවතම හැදෑරීම් වාර්ථාවකට අනූව වඩාත් භාවිතාවන අවසර පද වන අතර ඔවුන් පවසන්නේ පසුගිය වසර පහ පුරාවටම කල හැදෑරිම් වලට අනූව භාවිතාකරන්නන් තම අවසර පද පිලිබදව වන අවධානය තවමත් සැලකිය යුතු මට්ටමක නොතිබෙන බවයි.
123456 (0)
2.password (0)
3.12345678 (+1)
4.qwerty (+1)
5.12345 (-2)
6.123456789 (0)
7.football (+3)
8.1234 (-1)
9.1234567 (+2)
10.baseball (-2)
11.welcome (new)
12.1234567890 (new)
13.abc123 (+1)
14.111111 (+1)
15.1qaz2wsx (new)
16.dragon (-7)
17.master (+2)
18.monkey (-6)
19.letmein (-6)
20.login (new)
21.princess (new)
22.qwertyuiop (new)
23.solo (new)
24.passw0rd (new)
25.starwars (new)

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...